
Product Availability: In stock
බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්‍රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්‍රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්‍යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්‍රයෝජනවත් පොතකි.
Publisher : Buddhist Cultural Center
Pages : 108
Language : Sinhala
ISBN : 955-8873-28-4
Shipping Weight : 195 g
Binding : Soft Binding
Sinhala Name : බුදු දහමේ සන්නිවේදන මුලාශ්‍ර