
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
බුුදු දහම ආගමටත් විද්‍යාවටත් සම විසම වන අයුරු - කර්මය, පුනර්භවය, සංසාරය, විඥාණය, නිර්වාණය ආදී ප‍්‍රස්තුත ලොව කවර කලෙකත් විවාදිත සංකල්පයෝය. මේවා පිළිබඳ යම් හෝ සාධාරණ මතවාදයකට පැමිණීමට නම් ඒවා විද්‍යාව හා සැසඳීම විය යුතුය යනු අතිබහුතරයකගේ මතයයි. එම කරුණු හා බුදු දහමේ ඉගැන්වෙන මූලික දර්ශනයන් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡුාවට බªන් කළ ග‍්‍රන්ථයකි. බුදුරජාණන්වහන්සේ පිළිබඳවත් සතර සතිපට්ඨානය වැඞීම සම්බන්ධවත් ලියැවී ඇති කෙටි විවරණයකින් ග‍්‍රන්ථය අලංකාර වී ඇත.
Publisher : Buddhist Cultural Centre
Pages : 370
Language : Sinhala
ISBN : 978-955-663-470-9
Shipping Weight : 463 g
Binding : Soft Binding