
Product Availability: In stock
බුදු දහමේ අධ්‍යාත්මය - ලක්ඛණ සූත‍්‍රය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි.
Publisher : Sri Kalyanadharma Granthakara Mandalaya
Language : Sinhala
Pages : 200
ISBN : 978-955-8414-29-3
Shipping Weight : 282 g
Binding : Soft Binding
Product Code : 10120066