
Product Availability: In stock
බුදු දහමේ හරය
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Publisher : Fast Publishing (PVT) Limited
Pages : 250
Language : Sinhala
ISBN : 978-955-677-782-6
ISBN : 9789556777826
Product Code : 10030297
Shipping Weight : 340 g
Binding : Soft Binding