
Product Availability: In stock
බුදු දහමේ පැන විසදුම 3 - ධර්මය පිළිබඳව ප්රශ්න තිහක්ද, භාවනාව සම්බන්ධ ව ප්රශ්න තිස් අටක් ද, පිළිවෙත් හා කාලීන ප්රශ්න පිළිබඳ ව අනූවක් ද, සාකච්ඡා කෙරෙන මෙම පොත ආධුනිකයන්ට මෙන් ම ප්රවීණයන්ට ද පරිශීලනය කිරීමට සුදුසු වන සේ සැකසී ඇති බව කතුහිමියෝ සඳහන් කරති. වර්තමානයේ බුදු දහම පිළිබඳව, එහි එක් එක් අයට ඇති ප්රශ්න පිළිබඳව නිරාකරණය කර ගැනීමට මෙය මහඟු අත්වැලක් ලෙස හැදින්විය හැකිය.
Publisher : Samayawardhana Publishers
Pages : 158
Language : Sinhala
ISBN : 978-955-570-467-0
Shipping Weight : 237 g
Binding : Soft Binding