0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All

Notice: Undefined index: Itemid in /home/onlinebcc/online.buddhistcc.com/components/com_virtuemart/router.php on line 917
14653

Buduguna Alankaraya

Product Availability: In stock

බුදුගුණ අලංකාරය - පාසල් පොතක් වශයෙන් පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා ද සුදුසු වීදාගම මහානේත‍්‍ර ප‍්‍රසාදමූල මෛත‍්‍රීය හිමියන් විසින් රචනා කරන ලද කවි හයසියයකටත් වැඩි සංඛ්‍යාවක් ඇති මෙය ඉතා රසවත් පද්‍ය සංග‍්‍රහයකි. විශාලා මහනුවර සම්බන්ධ ඓතිහාසික කථා පුවතක් රසවත් කවියෙන් ඉදිරිපත් කිරීමකි. සරල භාෂාවෙන් ලියැවුණ ද මීට ගැටපද විවරණයක් ද සපයා තිබේ. ප‍්‍රබල සිදුවීමක් තුළින් ඉදිරිපත් කරන බුදුන් වහන්සේගේ ගුණ සමුදාය විස්තර කිරීමකි.
$1.94
Quantity

බුදුගුණ අලංකාරය 

පාසල් පොතක් වශයෙන් පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා ද සුදුසු වීදාගම මහානේත‍්‍ර ප‍්‍රසාදමූල මෛත‍්‍රීය හිමියන් විසින් රචනා කරන ලද කවි හයසියයකටත් වැඩි සංඛ්‍යාවක් ඇති මෙය ඉතා රසවත් පද්‍ය සංග‍්‍රහයකි. විශාලා මහනුවර සම්බන්ධ ඓතිහාසික කථා පුවතක් රසවත් කවියෙන් ඉදිරිපත් කිරීමකි. සරල භාෂාවෙන් ලියැවුණ ද මීට ගැටපද විවරණයක් ද සපයා තිබේ. ප‍්‍රබල සිදුවීමක් තුළින් ඉදිරිපත් කරන බුදුන් වහන්සේගේ ගුණ සමුදාය විස්තර කිරීමකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 246

Language : Sinhala

Shipping Weight : 280 g

Binding : Soft Binding

There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap