0
Rs. 0.00
 x 

Cart empty

Books

Please note due to the Colombo International Book Fair 2022, our book delivery will start after the 01st of October 2022.

Back Page37
Contents1
Preface5
Buduhamuduruwo Mano Waidyawarayeki

Product Availability: In stock

පුද්ගල සිත තුළ කෙළෙස් හට ගැනීමෙන් විවිධ වූ මනෝ විකෘතිතාවන්ට පත්වේ. මන්ද සිත තුළ උපන්නා වූ තෘෂ්ණාව, ආශාව ආදී කෙලෙස් සිතිවිලි තදින් Read More
Rs. 350.00
Quantity

පුද්ගල සිත තුළ කෙළෙස් හට ගැනීමෙන් විවිධ වූ මනෝ විකෘතිතාවන්ට පත්වේ. මන්ද සිත තුළ උපන්නා වූ තෘෂ්ණාව, ආශාව ආදී කෙලෙස් සිතිවිලි තදින් ග්‍රහනයට ලක් වීමෙන් කෙලෙස් උපන් කාරණාව අහිමි වීමෙන් එය දරාගත නොහී උමතු භාවයටද පත්වේ. බුදු දහම මගින් ලෝකෝත්තර සුවය මනා කොට පසක් කර දෙනවා සේම ලෞකික දිවියේද කායික මානසික සමබරතාව රඳවා තබා ගැනීමට උපදේශයන් අනන්තය. එම උපදේශයන් සරල බසින් විග්‍රහ කිරීමෙන් පාඨක ඔබගේ සිතට සහනයක් වීමම පරමාර්ථ කොට ගත් කතුවරයාණන් වහන්සේ බුදු හාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි යන ග්‍රන්ථය රචනා කර ඇත.

Publisher : Saraswathi Publication

Pages : 190

Language : Sinhala

ISBN : 978-955-673-019-7

ISBN : 9789556730197

Product Code : 10300065

Shipping Weight :  250g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 250.0000 g
Product Length 220
Product Width 148
Product Height 5
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com