
Product Availability: Out of stock
බුදුන් දුටු රදුන්
ඔවුහු වාසනාවන්තයෝ ය. මන්ද යත් බුදුන් සියැසින් දුටුහ. බෞද්ධ ශාසනයේ අභිවෘද්ධියට කැපවූහ. ඒ බැව් ඓතිහාසික මූලාශ‍්‍රයන්හි සදහන් වේ. තැන් තැන්හි විසිරී පවත්නා වූ බුදුන් දුටු රදුන් හා සබැදි තොරතුරු සිංහල සාහිත්‍ය කෘතියකට එක්තැන් වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
Publisher : S Godage Publishers
Pages : 150
Language : Sinhala
ISBN : 955-20-5024-3
Shipping Weight : 200 g
Binding : Soft Binding
Product Code : 10210003