
Product Availability: In stock
ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන ගැන කතන්දරයක විලාශයෙන් ලියන ලද කුඩා ප්‍රමාණයේ ග්‍රන්ථයකි. මෙහි බුදුන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත් ලොකු කුඩා සියලු දෙනාගේම සිත්හි පහන් සංවේගය ඇති කරවීම විශේෂ කරුණකි.
Publisher : Buddhist Cultural Center
Pages : 26
Language : Sinhala
ISBN : 978-955-663-3276
Shipping Weight : 90 g
Binding : Soft Binding
Sinhala Name : බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට සුදානම් වෙති