0
Rs. 0.00
 x 

Cart empty
304
305
Daatawansa Wanarathna Wyakya

Product Availability: Out of stock

දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ Read More
Rs. 415.00

දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා)
දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 233

Language : Sinhala

ISBN : 955-570-054-0

Shipping Weight : 281 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 281.0000 g
Product Length 21
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com