
Product Availability: In stock
සිතුවම් සහ සිදුවීම් මගින් ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට මහත් පර්ශ්රමයක් දරා ලියන ලද ග්රන්ථයකි මෙය. 'දහමෙන් බිඳක්' යන ශීර්ෂයෙන් ලොකු කුඩා සියල්ලන් හට ජීවිතය, ජීවත්වීම, සිත සහ සිතිවිලිවල ක්රියාකාරිත්වය පැහැදිලි කර දෙනු ලබයි..
Publisher : Buddhist Cultural Center
Pages : 40
Language : Sinhala
ISBN : 978-955-663-047-3
Shipping Weight : 175 g
Binding : Soft Binding
Sinhal Name : දහමෙන් බිදක්