0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
1703
Dalada Siritha

Product Availability: In stock

දළදා සිරිත - බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය ඇතිවන පරිදි ලියන ලද වැදගත් පෞරාණික ධර්ම සංග‍්‍රහයකි. ඓතිහාසික Read More
$1.34
Quantity

දළදා සිරිත
බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය ඇතිවන පරිදි ලියන ලද වැදගත් පෞරාණික ධර්ම සංග‍්‍රහයකි. ඓතිහාසික චාරිත‍්‍ර වාරිත‍්‍ර, පුද සිරිත් ඇතුළත් වටිනා බණ පොතකි. බෞද්ධ ඓතිහාසික තොරතුරු රාශියක් ඇතුළත් බෞද්ධ ඉතිහාස ග‍්‍රන්‍ථයකි. ශ‍්‍රී දළදා වහන්සේගේ ඉතිහාසයත් එය ලංකාවට සම්ප‍්‍රාප්ත වීමෙන් පසුව වූ විවිධ දේශපාලනික වෙනස්වීම් වලට මුහුණ දුන් ආකාරයත් මෙම පොතින් විස්තර වේ. තරුණ මහලූ සැමට මේ කෘතිය අතිශයින් වැදගත් වනු ඇත. 

Publisher :  Samayawardhana Publishers

Pages : 131

Language : Sinhala

ISBN : 955-570-179-2

Shipping Weight : 192 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 192.0000 g
Product Length 22
Product Width 15
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap