
Product Availability: In stock
දම්සක් පොත්පෙළ - 3 වෙළුම අංක 27-42
දම්සක් ප‍්‍රකාශනවල නැවත එළිදක්වන තුන්වන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Publisher : Buddhist Publication Society
Pages : 411
Language : Sinhala
ISBN : 978-955-24-0393-4
Shipping Weight : 467 g
Binding : Soft Binding