Danuma Sanasuma Wadana Budu Bana Gihi Pavidi | Books | BuddhistCC Online BookShop | Rs 650.00
zoom_out_map
chevron_left chevron_right

Danuma Sanasuma Wadana Budu Bana Gihi Pavidi

දැනුම සැනසුම වඩන බුදු බණ (ගිහි, පැවිදි) - දිවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙන්හි වැඩ වාසය කරන කථිකාචාර්‍ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ කෘතහස්ත සැබෑ මානව දයාව සපිරි ගිහි පැවිදි දෙපාර්ශවයට ම අත්‍යවශ්‍ය වූ හිමිනමකි. උන්වහන්සේ ඉතා කුඩා කාලයේ සිට ම තමන් වහන්සේගේ ආචාර්‍ය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන සහ බලගල්ල සරස්වතී පිරිවෙන ආශ්‍රය නිශ්‍රය කරන්නා වූ ඉතා වැදගත් ස්වාමීන් වහන්සේලාගෙන් ගුරු හරුකම් මෙන්ම ආදර්ශවත් චරිත දෙස බලා තමන්ගේ ජීවිතය මැනවින් සකස් කරගන්නා හිමි නමකි.

දශක ගණනාවක් තුළ උන්වහන්සේ ලබා ගත් හසල දැනුම් සම්භාරයත් අත්දැකීම් සමුදායත් කැටි කොට "දැනුම සැනසුම වඩන බුදුබණ" ග්‍රන්ථය රචනා කොට ඇත. මෙකී ග්‍රන්ථය ශ්‍රී ලාංකීය සහ එයින් බැහැර වූ අනෙකුත් රටවල් හැරුණු කොට ගිහි පැවිදි දෙපාර්ශවයම සැලකිල්ලට ගෙන ග්‍රන්ථය රචනා කොට ඇත. එම කෘතිය පුරාවට බුද්ධ චරිතය, බුදු දහම, භික්ෂු චර්‍යා රටාවන්, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් ඔප්නංවා ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් රචනා කර තිබීම අතිශයින් අගය කළ යුත්තකි.

Rs 650.00

Rs 650.00 Tax excluded

Security policy
Terms and conditions of use

දිවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙන්හි වැඩ වාසය කරන කථිකාචාර්‍ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ කෘතහස්ත සැබෑ මානව දයාව සපිරි ගිහි පැවිදි දෙපාර්ශවයට ම අත්‍යවශ්‍ය වූ හිමිනමකි. උන්වහන්සේ ඉතා කුඩා කාලයේ සිට ම තමන් වහන්සේගේ ආචාර්‍ය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන සහ බලගල්ල සරස්වතී පිරිවෙන ආශ්‍රය නිශ්‍රය කරන්නා වූ ඉතා වැදගත් ස්වාමීන් වහන්සේලාගෙන් ගුරු හරුකම් මෙන්ම ආදර්ශවත් චරිත දෙස බලා තමන්ගේ ජීවිතය මැනවින් සකස් කරගන්නා හිමි නමකි.

දශක ගණනාවක් තුළ උන්වහන්සේ ලබා ගත් හසල දැනුම් සම්භාරයත් අත්දැකීම් සමුදායත් කැටි කොට "දැනුම සැනසුම වඩන බුදුබණ" ග්‍රන්ථය රචනා කොට ඇත. මෙකී ග්‍රන්ථය ශ්‍රී ලාංකීය සහ එයින් බැහැර වූ අනෙකුත් රටවල් හැරුණු කොට ගිහි පැවිදි දෙපාර්ශවයම සැලකිල්ලට ගෙන ග්‍රන්ථය රචනා කොට ඇත. එම කෘතිය පුරාවට බුද්ධ චරිතය, බුදු දහම, භික්ෂු චර්‍යා රටාවන්, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් ඔප්නංවා ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් රචනා කර තිබීම අතිශයින් අගය කළ යුත්තකි.

Publisher : KEGALLE PANGNANANDA THERO

ISBN : 10370857

Pages : 140

Weight : 200g

Binding : Soft Binding

Sinhalese Name : දැනුම සැනසුම වඩන බුදු බණ (ගිහි, පැවිදි)

Danuma Sanasuma Wadana Budu Bana Gihi Pavidi

10370857
18 Items
Language
Sinhala
Publisher
Kagalle Pangnananda Thero
Author
Dr. Hindagala Gnanadhara Thero

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form:

  • DHL
  • Aramex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.