
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Publisher : Buddhist Cultural Center
Pages : 184
Language : Sinhala
ISBN : 955-8873-34-9
Shipping Weight : 270 g
Binding : Soft Binding
Sinhala Name : දස පුණ්‍ය ක්‍රියා විභාගය