0
Rs. 0.00
 x 

Cart empty
2864
3498
Deegha Nikaya Attakatha 2

Product Availability: In stock

ත‍්‍රිපිටක පාළියට අයත් ග‍්‍රන්ථයන් සදහා ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග‍්‍රහය අටුවා නම් වේ. පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා Read More
Rs. 830.00
Quantity

ත‍්‍රිපිටක පාළියට අයත් ග‍්‍රන්ථයන් සදහා ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග‍්‍රහය අටුවා නම් වේ. පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.

  • Publisher :Buddhist Cultural Center
  • Pages : 377
  • Language : Sinhala 
  • Shipping Weight : 657 g
  • Binding :  Hard Binding


Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 657.0000 g
Product Length 22
Product Width 15
Product Height 2
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com