
Product Availability: In stock
දෙමළ 2 - දෙමළ බස ඉගැන්වීම සඳහා සම්පාදිත කෘති මාලාවේ දෙවැන්න වන මෙය මූලික අකුරු උගත් ශිෂ්‍යයා විවිධ පාඩම් කෙරෙහි යොමු කරවයි. එම පාඩම් තුළින් අභ්‍යාසයනට හුරු කරවයි. ක‍්‍රමයෙන් දෙමළ බස පිළිබඳ වූ දැනුම සංවර්ධනය කිරීම මේ කෘතියෙන් සිදුවෙයි.
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 90
Language : Sinhala - Demala
ISBN : 955-21-1168-4
Shipping Weight : 141 g
Binding : Soft Binding