
Product Availability: In stock
ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු)
පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය.
Publisher : Samayawardhana Publishers
Pages : 96
Language : Pali - Sinhala
ISBN : 955-570-216-0
Shipping Weight : 120 g
Binding : Soft Binding