
Product Availability: In stock
ගැමුණූ රජ සහ දස මහා යෝධයෝ - අතීතයේ ලක්දිව රජකම් කළ ශ්‍රේෂ්ඨ රජවරු රැුසකි. ඒ අතර අභීත දුටුගැමුණු චරිතය කිසිසේත් අමතක කළ නොහැකිය. අපේ අතීත වංශ කතාවේ එන වීර දුටුගැමුණු චරිතයත් ඒ හා බැදුනු දස මහා යෝධයන් පිළිබඳවත් රසබර තොරුතුරු රැුසක් ඇතුළත් මේ කෘතියෙන් කතා රසයත් ඉතිහාස දැනුමත් නොඅඩුව ඔබ වෙත ගෙන එයි.
Publisher : M.D. Gunasena And Company.Ltd
Pages : 122
Language : Sinhala
ISBN : 955-21-0009-7
Shipping Weight : 136 g
Binding : Soft Binding