
Product Availability: In stock
වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇථ.
ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.
Publisher : Buddhist Cultural Center
Pages : 83
Language : Sinhala
ISBN : 978-955-663-123-4
Shipping Weight : 160 g
Binding : Soft Binding
Sinhala Name : ගිහි අනුගාමිකයනට බුදු දහම