
Product Availability: Out of stock
ඥාන මාර්ගය සයවිධ ධර්මයන්ගේ යෝග විද්‍යාව
මෙම ග‍්‍රන්ථය අයත් වන්නේ මාර්පා හා මිලාරේපා ගුරු උතුමන් විසින් ආරම්භ කරන ලද කර්ග්‍යුත්ප නිකායටය. මෙහි එන සියලූම ඉගැන්වීම් වල අරමුණ නම් මනසේ හා ද්‍රව්‍ය ලෝකයේ සැබෑ තත්වය පිළිබද හරි දැකීමක් ලබා ගැනීමය. ඉන්දියානු කුණ්ඩලනී යෝගයෙහි තාන්ත‍්‍රික ස්වරූපය වූද සයවිධ ධර්මයන්ගෙන් යුක්ත වූ එය, ටිබැට් රටටම විශේෂිත වූවකි.
Publisher : Sanghida Publisher
Pages : 160
Language : Sinhala
ISBN : 9556810202000
Shipping Weight : 220 g
Binding : Soft Binding
Product Code : 10280002