
Product Availability: Out of stock
හත් පණ - කුමාරතුංග මුනිදාස විසින් රචිත ”හත්පණ” ළමා පාඨකයන්ගේ දැනුම වඩවන, ඔවුන් තුළ සතුට හා සිනාව උපදවන, ඒ සමගම කුතුහලය දනවමින් ඉදිරියට ගලා යන කතාවක් පදනම්කරගත්, හාස්‍යයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියකි. සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම්වලින් පොත අලංකාර වී ඇත.
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 45
Language : Sinhala
ISBN : 955-21-0476-9
Shipping Weight : 152 g
Binding : Soft Binding