0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
Heranasika Ha Heranasika Winisa

Product Availability: In stock

හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස - හෙරණ පැවිද්දකු විසින් අත්හළ යුතු වැරදි හා පිළිපැදිය යුතු ගුණධර්ම පිළිබද අවබෝධයක් ලබාදීම මෙම කෘතියේ Read More
$0.34
Quantity

හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස
හෙරණ පැවිද්දකු විසින් අත්හළ යුතු වැරදි හා පිළිපැදිය යුතු ගුණධර්ම පිළිබද අවබෝධයක් ලබාදීම මෙම කෘතියේ පරමාර්ථයයි. පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත මෙම පොත ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂය ම අනිවාර්යෙන් කියවිය යුත්තේ විනය, ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන බැවින් පමණක් නොව දැනුම දියුණු කර ගැනීම ද අත්‍යවශ්‍ය බැවිනි. වර්තමාන පැවිදි ජීවිතයේ සඵලත්වය අපේක්ෂා කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු පැරණි විනය නීති සංග‍්‍රහයකි.

Publisher :  Samayawardhana Publishers

Pages : 64

Language : Sinhala

Shipping Weight : 122 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 122.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap