0
Rs. 0.00
 x 

Cart empty
26568
2665
Hindi Wiyarana Huruwa

Product Availability: Out of stock

හින්දි වියරණ හුරුව - සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ Read More
Rs. 470.00

හින්දි වියරණ හුරුව

සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ හැකි පොතකි. හින්දි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙනීමට මෙතෙක් තිබූ බාධාවන් බොහොමයක් මෙම පොත නිසා ඉවත් වී යනු ඇත.  අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙන් ම උසස් විභාගයන් සඳහා හින්දි භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට අතිශය ප‍්‍රයෝජනවත් අත්වැලක් වනුු නොඅනුමාන ය. ගුරුවරයෙකුගෙන් තොර ව වුවද හින්දි භාෂාව ඉගෙන ගන්නා අයට මෙම පොත අතිශය උපකාරී වනු ඇත. 

Publisher :  Samayawardhana Publishers

Pages : 213

Language : Sinhala

ISBN : 955-570-338-8

Shipping Weight : 280 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 280.0000 g
Product Length 22
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com