
Product Availability: Out of stock
හිතෝපදේශ ශ්‍රී සුමංගල අභිනව ව්‍යාඛ්‍යාව (මිත්‍රලාභ කථා සංග්‍රහය)
පිරිවෙන් අධ්‍යාපන ග්රන්ථයක් වූ මෙයට නාගර පෙළට අමතර ව ශිෂ්‍යයන්ගේ සුඛාවබෝධය සඳහා සිංහල අරුත් හා සිංහල පදගතාර්ථයක් ද ඇතුළත් කර තිබේ. කුඩා කල සිට කෙනෙකුගේ චරිතය සාර්ථක ව හැඩගස්වා ගැනීමකට මෙහි එන උපදෙස් මහෝපකාරි වේ. එම නිසා ම මෙම පොත පැරැුන්නන් අධ්‍යාපන ග්රන්ථයක් වශයෙන් භාවිත කිරීමට පුරුදු ව සිටියහ.
Publisher : Samayawardhana Publishers
Pages : 104
Language : Sinhala
ISBN : 995-570-001-X
Shipping Weight : 176 g
Binding : Soft Binding