0
$0.00
 x 

Cart empty

Filtering & Search

97
98
Igenime Rahas
By:
Nishantha Vijesinha

Product Availability: In stock

ඉගෙනීමේ රහස් - අප නිරතුරුවම සිතීම සිදු කරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එකවරම හැඟී යන්නේ නැත. නමුත් යටිසිත නිදා Read More
$3.04
Quantity

ඉගෙනීමේ රහස් - අප නිරතුරුවම සිතීම සිදු කරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එකවරම හැඟී යන්නේ නැත. නමුත් යටිසිත නිදා සිටින යෝධයෙකු මෙන් නිහ`ඩව සිටියි. ඔහු අවදි කරගතහොත් ඔබට මෙලොව කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේවූ අසීමිත බලය ප‍්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කරගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ මුඛ්‍ය අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අත්ශයින්ම වැදගත් මනෝ විද්‍යාත්මක මූලධර්ම රැසක් මෙහි අන්තර්ගතය.

Publisher : M.D. Gunasena And Company Ltd

Pages : 187

Language : Sinhala

ISBN : 955-21-1124-2

Shipping Weight : 196 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 196.0000 g
Product Length 21
Product Width 13
Product Height 0
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search