
Product Availability: Out of stock
ඉතිහාසයෙන් තොරතුරු
ලෝකයේ විවිධ රටවල් රැසක පිහිටි ඓතිහාසික ස්ථාන 100 ක් පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු ගෙන එන මෙය ඉතිහාස පොතකි. ඒ ඒ ස්ථානයන් පිළිබඳව ඡුායාරූප ද සහිත ව අතීත මෙන් ම වර්තමාන තොරතුරු ද ඉන් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍ය දැනීම සඳහා මෙය සැමට ම ප‍්‍රයෝජනවත් ය.
Publisher : Samayawardhana Publishers
Pages : 126
Language : Sinhala
ISBN : 978-955-570-564-6
Shipping Weight : 270 g
Binding : Soft Binding