
Product Availability: In stock
විද්‍යාව මගින් විශ්වයේ සොයාගත් දේවල් මෙන්ම සොයා නොගත් දේවල් ද ඇත. පරිණාමවාදය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති සම්බන්දතාව පිළිබඳ බෞද්ධ කෝණයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් ජාන විද්‍යාව හා පරිණාමවාදය ගැන උනන්දු වන අයටත් පොදුවේ සාමාන්‍ය පාඨකයාටත් මෙම කෘතිය මගින් වැදගත් කරුණු දන ගැනීමට හැකි වනු ඇත..
Publisher : Buddhist Cultural Center
Pages : 244
Language : Sinhala
ISBN : 978-955-663-499-0
Shipping Weight : 350 g
Binding : Soft Binding
Sinhala Name : ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින්