
Product Availability: In stock
කච්චායන ධාතු මඤ්ජුසා
පාලි භාෂාවෙහි දක්නට ලැබෙන ධාතූන් පිළිබඳව කෙරෙන විස්තරයකි. භූවාදි, ජුහොත්යාදි, තුදාදී, රුධාදි, දිවාදි ස්වාදී, කියාදි තනාදි, චුරාදි යන ගණයන්ට අයත් ධාතු ද පාලි ධාත්වාර්ථය, සිංහල ධාත්වාර්ථය සහ ආඛ්‍යාත රූපය ද වෙන වෙන ම දක්වා ඇති බැවින් පාලි ඉගෙන ගන්නා අයට ඉතා ප්‍රයෝජනවත් පොතකි.
Publisher : Samayawardhana Publishers
Pages : 64
Language : Sinhala
Shipping Weight : 117 g
Binding : Soft Binding