
Product Availability: Out of stock
කැකිල්ලේ රජ්ජුරුවෝ - රජකමට පත්විය යුත්තේ නැණවතෙකි, බුද්ධිමතෙකි. එහෙත් ඉතිහාසයේ අනුවණ රජවරුන් සිහසුන වැඩ සිටි අවස්ථා එමට ඇත. ඔවුන්ගේ අනුවණ තීන්දු තීරණ නිසා අහිංසක රටවැසියා බොහෝ උවදුරුවලට ගොදුරු වූහ. මේ එවැනි එක් කතාවකි.
Publisher : M.D. Gunasena And Company.Ltd
Pages : 20
Language : Sinhala
ISBN :955-21-0024-0
Shipping Weight : 124 g
Binding : Soft Binding