0
Rs. 0.00
 x 

Cart empty
Karadara Walin Midenne Keseda?

Product Availability: In stock

කරදර දුක් නොමැති කෙනෙක් වත්මන් සමාජයෙන් සොයා ගැනීමට ඉතා අසීරුය. එනමුත් කරදර සහ ප්‍රශ්න වලින් මිදීමේ මගක් සත්‍ය ලෙසම ලෝකයේ පවතී. Read More
Rs. 70.00
Quantity

කරදර දුක් නොමැති කෙනෙක් වත්මන් සමාජයෙන් සොයා ගැනීමට ඉතා අසීරුය. එනමුත් කරදර සහ ප්‍රශ්න වලින් මිදීමේ මගක් සත්‍ය ලෙසම ලෝකයේ පවතී. එය සොයාගත යුත්තේද අප විසින්මය. ඒ ධර්මයේ සැබෑ ස්වරුපය වටහා ගැනීමෙනි. කරදරවලින් මිදීමට උපකාරී වන දහම් අවවාදයන් රැසක් මෙම කුඩා ග්‍රන්ථයේ අන්තර්ගත වෙයි..

Publisher : Buddhist Cultural Center
Pages : 47
Language : Sinhala
ISBN : 10300255
Shipping Weight : 60 g
Binding : Soft Binding

Sinhala Name : කරදර වලින් මිදෙන්නේ කෙසේද ?



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 60.0000 g
Product Length 14
Product Width 10
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com