0
$0.00
 x 

Cart empty

Filtering & Search

2347
3148
Kasawathin Lowa Wata
By:
Ven Walpola Piyananda Thero

Product Availability: In stock

කසාවතින් ලොව වටා අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි. Read More
$2.03
Quantity

කසාවතින් ලොව වටා

අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි.  භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත.  පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා.

Publisher: Buddhist Cultural Centre

Pages: 162

Language: Sinhala

ISBN:978-955-663-564-5

Shipping Weight: 270 g

Binding: Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 270.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search