
Product Availability: In stock
උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Publisher : Buddhist Cultural Centre
Pages : 78
Language : Sinhala
ISBN : 978-955-663-655-0
ISBN : 9789556636550
Product Code : 10210478
Shipping Weight : 150g
Binding : Soft Binding