0
Rs. 0.00
 x 

Cart empty
1295
1303
13142
Kawyashekara Maha Kawya

Product Availability: Out of stock

කාව්‍යශේඛර මහා කාව්‍යය - සර්ග 15 කින් සහ පද්‍ය 884 කින් යුතු කාව්‍යශේඛරය සිංහල සාහිත්‍යයේ ඇති මහා කාව්‍ය දෙකින් එකක් ලෙස ජනාදරයට Read More
Rs. 750.00

 කාව්‍යශේඛර මහා කාව්‍යය

සර්ග 15 කින් සහ පද්‍ය 884 කින් යුතු කාව්‍යශේඛරය සිංහල සාහිත්‍යයේ ඇති මහා කාව්‍ය දෙකින් එකක් ලෙස ජනාදරයට පත් වූවකි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද මෙය සංස්කරණයේ දී අර්ථාවබෝධය පහසු කරනු සඳහා අන්වයක් ද සමඟ අර්ථ, විස්තර, ටිප්පනි යන අංග එකතු කර තිබේ. සෑම පද්‍යයක් සඳහා ම අර්ථ දැක්වීමට අමතරව විස්තරයක් ද ඉදිරිපත් කර තිබේ. ඒ යටතේ බොහෝ සාහිත්‍යමය හා ඓතිහාසික කරුණු රැසක් ඒ ඒ පද්‍යයන් පදනම් කර ගනිමින් අනාවරණය කර ඇත. මේ හැරෙන්නට සිංහල සාහිත්‍යය භාෂාව සම්බන්ධ ව සෑහෙන විස්තරයක් ප‍්‍රස්ථාවනාවෙන් සහ සංඥාපනයෙන් ද ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන අයගේ ප‍්‍රයෝජනය සඳහා නිර්මාණය වූ මනා සංස්කරණයක් ලෙස මෙය දැක්විය හැක.  

Publisher :  Samayawardhana Publishers

Pages : 551

Language : Sinhala

ISBN : 955-570-393-0

Shipping Weight : 637 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 637.0000 g
Product Length 22
Product Width 15
Product Height 2
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com