
Product Availability: Out of stock
කර්මය, ඵලය සහ විපාකය
කර්මවාදයේ ඉතිහාසය, කර්මය පිළිබද බෞද්ධ මතය කර්මය යනු කවරේද? සත්ත්වයා කෙරෙහි කර්ම ශක්තියේ බලපෑම්, චේතනාව හා කර්මය, කර්මය හා ඵලය, කර්මය හා විපාකය නම් මාතෘකා ඔස්සේ කරුණු ගොනු කර ඇති මෙය බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්ම විෂය යටතේ ලියැවූණු අගනා ධර්ම ග්රන්ථයකි.
Publisher : S. Godage Publisher
Pages : 152
Language : Sinhala
ISBN : 978-955-30-0531-1
Shipping Weight : 220 g
Binding : Soft Binding