
Product Availability: Out of stock
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි..
Publisher : Buddhist Cultural Center
Pages : 107
Language : Sinhala
ISBN : 978-955-663-397-9
Shipping Weight : 180 g
Binding : Soft Binding
Sinhala Name : ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය