
Product Availability: In stock
මගේ සිත ගෙවත්තක්
ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම හා උපදෙස් මෙම ග්‍රන්ථයේ අඩංගු වී ඇත. ඔබේ ජීවිතය සුවපත් කරගැනීමටත් ලස්සන කර ගැනීමටත් පමණක් නොව, අනුන්ගේ ජීවිත සාර්ථක කර දීමටත් මෙම ග්‍රන්ථය කියවා ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු නිසැකය. මෙය ''The Seeds Of Love'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Publisher : Pahan Prakashana
Pages : 142
Language : Sinhala
ISBN : 978-955-667-342-5
Shipping Weight : 210 g
Binding : Soft Binding
Product Code : 10300408