
Product Availability: In stock
පොළොවෙහි සාරය උරාගෙන බීජයක් මහ වනස්පතියක් වන්නා සේ කුඩා බිළිදෙකු දෙමව්පියන්ගේල ගුරු වැඩිහිටියන්ගේ හා ආශ‍්‍රිත සමාජයේ ගුරුහරුකම් අත්දැකීම් සමගින් තම ජීවිතය පෝෂණය කරන්නේය. එබදු දරුවකු තම ජීවිතයේ කුඩා කළ පටන්ම දියුණු කළයුතු කීකරු මෘදු අනතිමානී ගුණ පිළිබදවත්, ශිෂ්‍යයෙකු වශයෙන් පෝෂණය කළයුතු අනලස් බව වීර්යවන්ත බව, කරුණා මෙත් ගුණ සපිරි දයාර්දු ගුණ මෙන්ම මිනිසෙකු වශයෙන් වැඩිය යුතු සතිමත් බව, සිල්වත් බව, අපිස් සතොස් බව පිළිබදවත් එබදු ගුණ දහම් වැඞීමට ගුරු පෞරුෂය දියුණු කරගත යුතු ආකාරය පිළිබදවත් ධර්මානුකූලව මෙහිලා විස්තර කෙරේ.
Publisher :
Pages : 60
Language : Sinhala
ISBN : 978-955-7887-14-2
Shipping Weight : 100g
Binding : Soft Binding