0
Rs. 0.00
 x 

Cart empty
Untitled-143
Untitled-157
Untitled-166
Untitled-179
Maha Sathipattana Suthra Warnanava

Product Availability: In stock

සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. Read More
Rs. 550.00
Quantity

මහා සතිපට්ඨාන සූත‍්‍ර වර්ණනාව - සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි.  

Publisher :  M.D. Gunasena And Company.Ltd

Pages : 192

Language : Sinhala

ISBN : 955-21-0925-6

Shipping Weight : 288 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 288.0000 g
Product Length 21
Product Width 13
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com