0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Category
Author
Language
Reset All
Untitled-169
Untitled-1778
Manjusribhashitha Chithrakarmashasthraya

Product Availability: Out of stock

මඤ්ජුශ‍්‍රීභාෂිත චිත‍්‍රකර්ම ශාස්්ත‍්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප‍්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණූ Read More
$2.31

මඤ්ජුශ‍්‍රීභාෂිත චිත‍්‍රකර්ම ශාස්්ත‍්‍රය 

බුද්ධ හා බෝධිසත්ව ප‍්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණූ අතින් අංගසම්පූර්ණතම ග‍්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තු විද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප‍්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලූ තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. 

Publisher :  Samayawardhana Publishers

Pages : 226

Language : Sinhala

ISBN : 978-955-570-669-8

Shipping Weight : 295 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 295.0000 g
Product Length 22
Product Width 15
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com