
Product Availability: In stock
අති අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් වර්ෂ පූර්ණ පින්කම් මාලාවක් සංවිධානය වූ අතර එහිදී ධර්ම කතිකයන් වහන්සේලා විසින් පවත්වනු ලැබූ ගුණකතන එක් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Publisher : Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages : 201
Language : Sinhala
ISBN : 955-8663-28-X
ISBN : 955866328X
Product Code : 10050956
Shipping Weight : 290g
Binding : Soft Binding