
Product Availability: In stock
මෙවන් සතුටක් වෙන කොයින් ද - බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැුස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Publisher : Sunera Publisher
Pages : 200
Language : Sinhala
ISBN : 978-955-0600-26-7
Shipping Weight :281 g
Binding : Soft Binding