
Product Availability: In stock
බෞද්ධ ආර්ථික දර්ශනය
ලොව පවත්නා සෑම අර්ථ ක‍්‍රමයක් ම භෞතිකයේ දියුණුව, සංවර්ධනය ඉලක්ක කොට ගෙන ඇත. එබැවින්ම ආර්ථික දර්ශනයක් තුළින් භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික පරිහානියක් සිදු වන්නේය යනු පොදු මතයක්. මෙම මතවාදයන්ගෙන් තොරව ආධ්‍යාත්මික දියුණුව කේන්ද්‍ර කොටගත් ආර්ථික දර්ශනයක් ධනෝපාර්ජනයක් බුදුසමයෙහි විග‍්‍රහ කොට ඇති අයුරු මෙමගින් විග‍්‍රහ කොට ඇත. භෞතිකයේ සංවර්ධනයට ද ආධ්‍යාත්මික දියුණුවේ සාර්ථකත්වයට ද බාධා නොවන බෞද්ධ විමුක්ති මාර්ගය තුළ අර්ථත් වන ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ ඇති බව මෙමගින් ප‍්‍රකට කරයි.
Publisher: Buddhist Cultural Centre
Pages: 615
Language: Sinhala
ISBN: 978-955-663-484-6
Shipping Weight: 722 g
Binding: Soft Binding