
Product Availability: In stock
හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ විජයබාහු රජතුමා ගැන ලියවුන ළමා ග්රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Publisher : Buddhist Cultural Center
Pages : 28
Language : Sinhala
ISBN : 955-1222-99-7
Shipping Weight : 125 g
Binding : Soft Binding
Sinhala Name : නරපති විජයබාහු