0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Category
Author
Language
Reset All
874
883
897
Nelum Kawi Waruna Ha Jana Sanskruthiya

Product Availability: In stock

නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය - නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් Read More
$1.54
Quantity

නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය

නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය. 

Publisher :  Samayawardhana Publishers

Pages : 216

Language : Sinhala

ISBN : 955-570-220-9

Shipping Weight : 310 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 310.0000 g
Product Length 21
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com