
Product Availability: In stock
ථේරවාද හා මහායාන සම්ප්‍රදාය දෙකෙහි නිර්වාණය විවරණය කිරීමට විවිධ ක්‍රම භාවිතා කර තිබෙන අතර ථේරවාද ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Publisher : Buddhist Cultural Center
Pages : 69
Language : Sinhala
ISBN : 978-955-663-387-0
Shipping Weight : 150 g
Binding : Soft Binding
Sinhala Name : නිර්වාණය (ථේරවාද හා මහායාන )