
Product Availability: In stock
නිවන් මග හා භාවනා පූර්ව සාධනාව
අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි.
Publisher : Ranasgalle Siddhartha Thero
Pages : 84
Language : Sinhala
ISBN : 978-955-52513-1-0
Shipping Weight : 150 g
Binding : Soft Binding
Product Code : 10270110