
Product Availability: In stock
දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා
නිවන් මගේ ගමන් කරන ශ්රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග්රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප්රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග්රන්ථය තුළින් පෙන්වා දී ඇත.
Publisher : Sadeepa Publisher
Pages : 163
Language : Sinhala
ISBN : 978-955-661-169-4
Shipping Weight : 205 g
Binding : Soft Binding
Product Code : 10320053