
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: Out of stock
නිවන් සුවයට එකම මඟ - භාවනාව පිළිබඳව අන් කවරදාටත් වඩා කතාබහ කෙරෙන, ඉගෙන ගැනෙන අද භාවනාව පිලිබඳව නිවැරදිව ලියවුණු කෘතීන් විරල ය.මේ කෘතිය ඒ අඩුව සපුරාලමින් භාවනා ක්රම,නිවැරදි භාවනා ඉරියව් හා භාවනාවේ ආනිශංස ඇතුළු සියලුම කරුණු ඉතා සරලව දක්වා ඇත.
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 122
Language : Sinhala
ISBN : 978-955-21-2162-3
Shipping Weight : 189 g
Binding : Soft Binding