
Product Availability: In stock
නොපෙනෙන අමනුෂ්‍යන්ගෙන් සිදුවන විපත්
අමනුෂ්‍යයන් යනු කවුරුන්ද? අමනුෂ්‍යයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළයුතු වැඩපිළිවෙල කුමක්ද? යන්න ධර්මානුකූලව මෙම ග‍්‍රන්ථය තුළින් පහදා දී ඇත.
Publisher : Sadeepa Publisher
Pages : 132
Language : Sinhala
ISBN : 978-955-661-273-8
Shipping Weight : 175 g
Binding : Soft Binding
Product Code : 10050683